Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙවියනේ,සත්‍ය හෙළි වේවා,,!මිනීමරු පාලකයන්ට දඩුවම් ලැබේවා,,!
මම බෞද්ධ .... හැබැයි මේ සිද්ධිය උන වෙලාවෙ මම මගේ බිරිඳට කිව්වා "දෙවියො වඳින්න ගිය මිනිස්සු මරපු සාපෙ ලේසි වෙන්නේ නෑ " කියලා . ඒක ඒ විදිහටම උනා... ගෝඨාභය ජනාධිපති උනාට එක දවසක් සැනසීමෙන් රට පාලනය කරන්න බැරි උනා, සිරිසේන හිඟන්නෙක් ගානට වැටිලා ඉන්නේ , රාජපක්ෂලා ගැන කියන්න දෙයක් නෑ මුළු රටෙන්ම චන්ද ලක්ෂ 3.5යි, රට බංකොලොත් උනා, පත්කරපු මිනිස්සුම ගෝඨාව කනට ගහලා පැන්නුවේ . ඒකට තමයි ස්වභාවධර්මය කියන්නේ .
Well said. 👍💯👍
Yes it is true
Atta.
Sahathika attha bro👍
Aniwaren.okunta hodak nam wenne na me අහිංසක මිනිස්සුන්ට karapu deta 😔😔
වරදකරුවන් සොයා ඔවුන්ට නිසි දඬුවම් දිය යුතුමයි ....එය කලහැක්කේ අදූෂිත මාලිමාවට පමණයි ....එය අපි නොඉවසිල්ලෙන් බලා සිටිනා දෙයක්
ඉතාම වැදගත් සහ දුර දක්නා නුවණින් විමසා කරන ලද දේශනයක්...සුනන්ද..,!
මෙය කල හැකි මාලිමාවට පමනයි සියලු වැරදි කරුවන්ට දඩුවම් දෙමු
හරීන් ප්‍රනාන්දු මේ ප්‍රහාරය ගැන දැනසිටිය.
Aniwaren.. Majara desapaluwo kalakanni
සම්පූර්ණ ඇත්ත. හිතාගන්න බෑ මේ ඇත්තටම මිනිස්සුද කියල.
සලේ කියන මිනීමරුවා මේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඌ තමයි අර පියතුමා කිව්ව කෝල් එක දුන්න එකා 🤪
My3 හිටං, තොට මෙයින් ගැලවීමක් නැහැ. හුටං.
Ranil
වටිනාම කතාව.බලය තියෙන විට ඔලුවක් නොතිබුන පාලකයන් රටකට මොනතරම් අහේනියක් කලාද?
වරදට දඩුවම අත්‍යවශ්‍යයි.හැබැයි වරද කරුවන් තෝරා බේරා වෙන්කර ගත යුතුයි.....ඔබ ප්රමාද වූවා ද??පොලිස්පති නිදහස් විය යුතු බවක් පාර්ලිමේන්තුවේ දී කිය වුණා!!!!මෙම අවණඩුව විසදීමට මේ හොදම කාලයයි!!!බලපෑම් කරමු!!!
එකඟයි❤
Thanks for your guidance SUNANDA "
නියම කතාව මල්ලි.💐
My Respect 🙏
අනේ ow අදත් ඒ සිද්ධිය දකින කොට මටත් 😢😢😢...මොකද කිසිම වරදක් nokarapu අසරණ මිනිස්සු maruna ...ඒ වගේ da අදත් ඒක නිසා ආබාධිත වෙලා දුක් විඳිනවා ..mea ළඟදී එවැනි කෙනෙක් මිය ගිය බවක් දුටුවා ..ස්වභාව ධර්මය dan nadu අහන්න පටන් අරන් ....ඒ හැමෝටම වගේම ඊටත් පෙර ඝාතනය වුණ සැමට සාධාරණ ඉටු වේවා ..👍🙏🇮🇱
Glad to see you living with again in Sri Lanka.Start your "Yukthiya" paper again.
Aniwaryen jevitha kiyala munta maraniya dandanaya niyama karanna oni hire damma ta palak na aluth rajayata awa gaman nidahase denawa thumani 🙏🏻
එවකට රාජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) ප්‍රධානී නිලන්ත ජයවර්ධන තමාට දැනුම් නොදුන් බව සිරිසේන අවධාරනය කරන්නේ නම්, ඒ පිළිබඳව නිලන්ත ජයවර්ධනගෙන් පැහැදිලි කිරීම් කැඳවීමට ඔහු වහා පියවර නොගත්තේ මන්ද?
Very good Expression. You Revealed Everything, The Truth of This Incident! Explained Nicely to The Whole Nation of This Country! We Appreciate Very Much to You Mister ! God Bless you !
VERY GOOD
මේ සම්බන්ධව හිටපු ත්‍රිවිධ හමුදාපති වරු අත් අඩංගුවට ගත යුතුයි.... ඔවුන් මේ සේරම දන්නවා...... මේක ගැහුවේ ආණ්ඩුව බලෙට එන්න මිසක් වෙන දෙකට නෙමෙයි. කමල් ගුණරත්න ශලේ මුන් ඔක්කොම දන්නවා.... මේක දේශපාලන වැඩක්..... 10000,,%
එකල ආරක්ෂක මණ්ඩලයේ හිටපු සාමාජිකයන් සියලු දෙනාම ප්‍රශ්න කල යුතුය.
අනිවාර්යයෙන් උං මෙකට ඉන්නවා හමුදා බුද්ධි අංශවලට උන්ට ඔන මිනි මරැවෝ දාගන තව හුගක් මිනිස්සු එ විදිහට උං මැරැවා කල පවු පල දෙනවා
Respect 🙏 Mr Sunanda
රට නීතියේ ආධිපත්‍ය මත ක්‍රියාත්මක විය යුතුය. නීතියක් නැති රටකට සංවර්ධනය යනු තවත් එක් වචනයක් පමණි.
දයාසිරි හිටියෙ ආරක්ෂක මීටීමේ.
You you are right crect ..jayawewa marlimarwata jayawewa
Mythreepala said he knows, who did the Easter attack??👍✌.
You are great sri lankan
❤❤❤❤NPP
Very good 👍
Great explanation
Main character is gota .
no Ranil
@@chandrikadissanayake6074රනිල් දන් නෑ.එයාට ඒ කාලේ හිටපු ජනාධිපති ආරක්ෂක කව්න්සලේටවත් එන්න දුන් නෑ ආරක්ශක බුද්දි අන්ශ සමග ලගින්ම ගනුදෙනු කලේ කව්ද,
gota thamai. prasiddiye kiyannathi unat godak aya dannwa gota ge wadak kyla
Gotabhayameka danneth nahaohu deshapalane hitiyenaha gon minissu.
මරණ දඩුවම සක්‍රිය කර එල්ලන්න සම්බන්ධ සියලු දෙනා 🙏
God bless ❤❤
MY 3 Umba nam anivaren Jumparayak andinna oney paraballa.
Excellent analysis
Gd bless , Mr .Sunanda....
බලයට තන්හාවෙන් රට පාවාදුන් මහජනතාවගේ ආරක්ෂාව සමච්චලයට ගත්ත පාලකයින් තමා මේකේ වරදකාරයෝ...පවතින රජයකට එරෙහිව මිනිස්සුන්ට බොරු කරලා බලය ගත්තනම් ඒ අය සියල්ලට වග කියන්න ඕන
මෙක කලේ වෙන කෟරැත් නෙමෙයි කලකණි මිණිමරැ රාජපක්ෂලා බලය වෙනුවෙන් මෙක මුං පිලිවෙලට කෙරෙව්වා කරපු පවු පල දෙනවා මෙකට වචනෙන් හරි ගැවෙන උන්ට එ සාපේ අනිවාර්යයෙන් වදිනවා
@@rangasankalpa7833 ඒක හරි කරපු උන්ටයි අනුබල දුන්න උන්ටයි ප්‍රතිඵල කැරකිලා එයි වෙලාවට
අර "මිහින්තලේ දෙවදත්තයට" වගේ BMW ,V 8,AUDI කිහිපයයි දෙන්න ඕනේ.......කිසිම පරීක්ෂණයක් ඕනෙම නැහැ....එයාල ගෙනාපු ආයුශ එච්චරයි.ඊ ලග අර්ත්මයේදී නිවන් සුව ප්‍රර්ථනා කරමු කියල දෙන සුකොපබෝගී වාහන ටික අරගෙන බුදු සැප විදිවි.......ඒ අතින් මම ගරු කරනවා කතෝලික පියතුන්ට එදා ඉදල අවරුදු 5 ක් තිස්සේ අසරණ මිනිසුන්ට යුක්තිය ඉස්ත කරන්න ගන්නා යුත්සහයට.මහා මැතිවරණයෙන් මාලිමාවට 5/6 ක බලයක් අරගෙන දෙන්න පරීක්ෂණ සියල්ලම සුවාදීනව ලස්සනට කරගෙන යාවි.....රාජපක්ෂලා බලය වෙනුවෙන් මොන තරම් නම් මිනිස් ගාතන කරලා තියෙනවද??රටේ අද්යපනයට අය වැයෙන් 5% වන් කරන්න කියල වුද්ගොෂණය කල විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට සහයෝගය දෙමින් හිටිය විශ්ව විද්‍යාල සිශ්ය වියාපාරයේ හිටපු තරුණ නායකයෝ දෙන්නම ඉබුල්ගොඩදී accident වෙලා මරුන.ඒ දෙන්නගේ අන්තිම කෝල් එකේදී කියවුනා එයාල දෙන්නා පිටුපස්සෙන් පිරිසක් ලුහු බදිනවා කියල.....කෝ ඒ තරුණයෝ දෙන්නට යුක්තිය..?
සිරිසේන වත් අත් අඩංගුවට ගන්න ඕනෙ .
Ranilta oba sahaya dunne eya gena nodenada. ?
Harin dannawa
obe kiyawima hariyata hari
Issellama maithreewaathadanguwata ganda oni
නව ජනාධිපතිගෙන් රටේ දියුණුව නෙමේ පලමුව බලාපොරොත්තු වෙන්නෙ . එක පලමු තැන පාස්කු දින ප්‍රහාරයේ මිනිමරැවොන්ට දඩුවම් ලබා දෙන්න . දියුණුව ඉබේම වෙයි මේ පැතුම ඉටු කලොත්
මම බලන් ඉන්නවා,ජනක සිසිතතාජුඩීන්ලසන්ත මේවගේ විමර්ශන වෙනකන්...මේවා මේ රටේ මහදවල් උන හෙනගහන අපරාද
Hope we get the truth regarding Easter Sunday terrorism.
Jathika janabalaweygeta jayawewa
අපි ඉන්නවා ඔනම දෙකට එලියට එන්ඩ මේ වෙනුවෙන් , මිනිස්සු හඩ අවදි කරන්ඩම ඔන මේක කරපු පර සක්කිලි බල තන්හවට දැනටම එ සාපය වැදිලා සි සිකඩ ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු මොඩයො නෙමෙයි හැමදාම රවට්ටන්ඩ බෑ
❤❤❤❤❤❤AKD
තමා නිර්දෝශ නිසා හිනාවෙන එකයි අනිත් අය වැරදි හින්දා හිනාවෙන එකයිඒ වගේම මිනිස්සුන්ට අහුවෙන්නති තව හිනාවක් තියෙනව තමා වැරදිකරුවෙක් බව තමාට විරුද්ධ බව තේරිලා වියරුවෙන් හිනාවෙන එක හරියට තමිල් සෙල්ලම්ගේ හිනාව වගේ
ඕවට වග කියන්න ඕනේ මෝඩ මහඡනතාවත් දැනුත් බලන්නකෝ අනුර සහෝදරයා ටත් අන්චි අදින්න බලන් ඉන්නේ මෝකද තමන්ට දේයක් වේනකල් අනුන්ගේ දේවල් තමන්ගේ නොවන නිසා මාලිමාවට ඡය
❤❤❤❤❤
MY three
පාස්කු ප්‍රහාරයන් පසුව වැඩියෙන්ම පිඩාවට පත්වුනේ සාමාන්‍ය මුස්ලිමි සහ මැලේ ජාතිකයින්. ජාතිවාදය ඇතිකර ගොඨාභයව ජනාධිපති කරන්න තමයි උත්සාහ කලේ. ආදරය අරගලය තුලින් පුරවැසියන් තේරැමිගත්තා ජාතිවාදය ඇති කරන්නේ දේශපාලකයින් බව. අරගලයේ දි සියඵම පුරවැසියන්ගේ එකමුතුකම ඇති ව්ය. එහි ප්‍රතිඵලය තමයි වර්තමාන ජනාධිපති තුමා පත්විම. ඔබ තුමාට සුභ පතමි.❤❤❤☸️☪️☦️🕉️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭
❤❤❤🎉
mewa news walata dennedda ?
💐🙏
හරින්. මෙකට වගකියන්න ඔනි මිනිසුන් මරාගෙ සුර. සැප විදිනවා. කාලකණ්ණි
මහින්ද අැතුලු හිටපු ජනාධිපති වරැ පුපුරා ගිය අයත් අැතුලු... head එකට දඩුවම් කියම වී ඉදිරිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු system එකක් උවමනා කාලයක්.... අපෙක්ෂා වේමෙයට ස්වභාව ධර්මය
👍👍👍🎉🎉🎉❤❤❤
මේක දැනගෙන හිටපු උන් අත්අඩංගුවට ගත යුතුයි . මොකද යම් අනතුරක් සිදුවිමට අදාල කරැණු දැන සිට එය නොකියා සිටිම ද බරපතල වරදකි . එතකොට මේකෙ අල ගිය මුල ගිය තැන් සොයාගන්න පුළුවන් .
මේක අතාරින්න එපා!
මට මතකයි,කාදිනල් අගරදතුමන් කිව්වා,අර්බුදයක් නිර්මාණය කර ලබාගන්නා ජයග්‍රහණය වැඩිකල් භුක්තිවිදින්න ලැබෙන්නේ නෑ කියා,එය හරියටම හරි,ඒ වගේම එය එසේම විය,අපරාධයක් කර සැමදා සැගවී සිටිය නොහැකියි,එය විශ්ව නීතියයි
Sound only one side
තව කොච්චර කල් පාස්කු තියෙයි ද. 30 අඋරුදු යුද්දේ කියක් මැරුණද. ප්‍රේමදාස කාලේ
ඔබ තුමාගේ මේ පොත කොහෙන්ද මිලදී ගන්න පුළුවන්
😢😢😢
Mithree is a psychiatric patient?Referred to Angoda hospital
ඈමරිකාවේ 9/11 ප්‍රහාරේ අල්කයිඩා පිට දාලා ඈමරිකාව අතපිහිදා ගත්තා වගේ, මෙකත් සහරාන් පිටින්ම යාවි..
කතොලික පල්ලිය වලින් දැනුවත් කරන් නෑ,නිහඩයි,
Ado sirisena
Aparadakaruwo wayasakai kiya ath hita woo, danduwam niyama nokarana lesa garu, adhikaranayen illa sitinawa. Otharam rajya depola gasa ke Fousi ada sepen ,niwesata wee sitinawa. Nethi wune janathawage mudal.
මෙකට නම් යුක්තිය ඉටු විය යුතු මයි මන්ද එයාලා පල්ලිය ට ගියෙ ආගම අදහන්න
සිරිසේනය වගෙ නිවට කාලකන්නයෙක් වෙන නැතුව ඇති...😐🥲😑
DesaAppiriya. Kalakanniya. Sinhhala. Bauddha. Apata. Wu. Asadarana. Ganath. Liyapan. Katakarapan😈😈👹👹👹👹💥💥😂😂😂😂😂😂
ගෑවිච්ච එකෙක් නෑර එල්ලමු.
Ranil ayi bakan nilagena hitiye agamethi wasayen
Riyal Riyal
6:29 what’s that movie?
පොන්සේකා ආරක්ෂාක ඈමති විමට සිතා සිටියද ඊට මෛත්‍රීපාල සිරිසෙන විරැද්ධ විම නිසා වෛර බැදගත් හේ පාස්කු බොම්බය අස්සේ මෛත්‍රීපාල සිරිසේන මැරිමේ කියාන්විතය කල නිසාන්ත සිල්වා කන්දප්පා හා සානි අබේසෙකර හා ජයන්ත විකමරත්න සමග සරත් පොන්සේකා ඒක්වි සිටියේ මේ බෝම්බය දැනගත් වේලේම ලංකාවට පලමු ගුවන් යනයේම නැගි පැමිණේයි යයි කියා සිතා මාකදුරේ මදුෂකගේ පාතාලයො හා කොලඹ අපරාධ පරීක්ෂණ අංශයේ වහනයකින් කටුනායක ගුවන්තොටුපලෙන් පිටවෙන පාර අද්දර පුපුරණ දෘවෘය පිරවු අඩි හයක් දිග බටයක් සකසාගෙන රාත්‍රී වන තුරැ බලා සිටියේ මෛත්‍රීපාල පැමිණි සැනින් පුපුරා ගිය පසු වේඩි පහාරයක්ද එල්ල කිරිමටය.පසුව මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුවේ සීටියදීම ගුවන්තොටුපල වහාම ගුවන්හමුදාව යතටත ගන්නා ලෙස දුන් නියොගයෙන් පසු පැමිණි ගුවන් හමුදාවට පාර අද්දර අතහැර ගෝස් තිබු පුපුරණ දෘවෘය පිරවු බොම්බය හමුවි එය පුපුරවා දැමු බව පසුදින ජනමාධ්‍ය වල සදහන් වුවද ඒ කිසිවක් ඉන්පසු කරලියට නාවේය. ඒසේ පුපුරවා දැමු කටුනායක පාර අද්දර තිබු බටයක හැඩැති බොම්බයේ ආකෘතියට සමාන පුපුරවා අත්හදා බැලු බොම්බයක කොටස් පුත්තලම පුහුණු කටයුතු කල තට්ටු හතරේ ටෑන්කිය අසල බිම තිබේනු රැපවාහිනි කැමරා කාච තුල සටහන් වි තිබුනි.ඒ අනුව හා පොලිස් පණිවුඩවලට සවන්දේන උපකරණ මිගමුව පදේශිය සභා නියොඡිතයෙකුගේ ගේදර තිබීම මත මෛත්‍රීපාල මරා දමා සරත් පොන්සේකා රටේ බලය ඇල්ලිමේ කුමණ්තණයක් තිබු බව පසක් වනුයේ ඔහු විසීන් තනියම කල පාර්ලිමේන්තුවේ 2019 අපියේල් 24 දින කැදවු පාර්ලිමේන්තුවේ කල කථාවේදි මෛත්‍රීපාලට අවශ්‍යතාවයක් තිබුණි නමන් ගුවන්යානා 5 ගමන් හා පැමිණි වෙලාවන් දක්වමින් කථා කලේ තමාගේ අවශ්‍යතාවය වු මෛත්‍රී පාල මරාදම පාලනය අතට ගැනිමට නොහැකි වීමේ ශෝකය හා වෛරය මුසුව බව පෙනි යන්නේ යම් සිද්ධියක් වු ස්ථානයට ඒකපාර කඩාගෙන යැමට අරක්ෂාව භාර තැනැත්තන් හෝ සාමාන්‍ය සිහි බුද්ධියක් තිබේණ කිසිවේක් නොයන බව ලෝක ඉතිහාසය විමසා බැලීමේන් මොනවට පැහැදිය.හෙලිකපුටෙකු පිට නැගි කටුනායක සිට කොලඹ පැමිණියහොත් කටුනායක බොම්බයේ පයොජනයක් නැති නිසා ජනාධිපති මන්දිරයේ සිට පැමිනේන මාර්ගය අසන්නේ බෝම්බ සමග ගැස් ටැංකි ඇටවු වැන් රථයක් සුදානම් කර පැවතියේද පල්ලියේ විනාශය ගැන බැලිමට පුජකයන් හමුවිමට එන මෛත්‍රීපාල මරා දැමිමට දේවන සැලසූමය. එහෙත් මෛත්‍රීපාල දුරකථන මගින් මිස පල්ලියට ඇවිත් බැලුවේ නැත
ඔයා ගොඩක් දේවල් දන්නවා වහේ. තොරතුරු අලුත් ආණ්ඩුවට දෙන්න
දෙවියො වැද වැද හිටපු අහිංසක මිනිස්සු මරන්ඩ බොම්බ ගස්සලා මම රට ජාතිය බෙර ගන්ඩ ජනාධිපතිවරණයට එනවා කියාගන 69 ලක්ෂයක් මිනිස්සු රවට්ටපු උංට එ සාපය දැනටම වැදිලා තියෙන්නෙ එවැන් ගැලවෙන්ඩ බෑ පාපතරයො මෙකට ගැවුන ගැවුන එවුන්ට මේ සාපය අනිවාර්යයෙන් වදිනවා පත්වුන නව රජය ගැන අපිට විස්වසයි අනිවාර්යයෙන් නිතිය ඉදිරියට ඔය සෙරම ගෙන්ඩ ඔනේ මේ රටේ තවත් ඔය මිනිමරැවන්ට කඩේ යන එවුන් ඉන්නෙ බොහොම අත ලොස්සයි එකත් උංගෙන් යැපෙන හොරැ ටික විතරයි
කවද්ද රට ඉදලා ආවේ කාලෙකින් දැක්කේ
ඔය කියන ජනාධිපතිතුමාට මා කියා හිටියා, ජනාධිපතිවරය වඳුරන්ගෙන් බණ අහන්නෙ නැතුව බමුණන්ගෙන් බණ අහන්න කියලා. බදු වංචා කරපු බව පිළිගත්ත තනාධිපතිවරයෙක්ව සිටි ASP ආරක්ෂා කරා. දොහාවල අපේ පාසල විනාශ කළා.
Saley umba dan lasthiwela hitapan harda shakthiya saha neethiya Nadu theenduwa Dena kaalayayi mey. Marunu ahinsaka minisunge Shaapaya a wenuwen sambanda una thopi hama ekama eliyata genawa kiyala mathaka thiyagena jivath weyan. Mithripaala umba wage pahara janadipathi kenekwa ballange kuduwata daala yawa haal kanna denna sudusu thirisanek umba.
තවමත් බයිල කෙලින්නෙ..... කවුද ගැහුවෙ... මොකක්ද හේතුව ... ඒ කිසි දෙයක් ගැන කතා කරන්නෙ නැහැ..... ගහපු එවුන් ගැන කියනව-ඒත් 97වතාවක් ආපු අනතුරු ඇඟවීම් තමන් ඇතුළු පොලීසිය බලන් හිටියෙ ඇයි කියන්නෙ නැහැ...... දෙයක් හිතන්නෙ බැරි ගොන්නුන්ට කියපන් ඕව..........
Meya tamai colombo walata bomba danna L.T.T.E. ekata help karala Ratin panala sitiye swiss
හිටං හුටං උඹ විඳවපං දැං කපටි, මාන්නක්කාරයා.....🐺
Ohu balayata path woowe ,rata ha janathawa araksha karana bawata diwrum deela.Ese nam ohu diwruma kada kala eke kohomada ohu pension ganne. Me siyalla ahosi kara ohuge depala rajya santhaka kala yuthui.Ohuta danduwam diya yuthumai.
පර හුටමා ඔකාට දඩුවම් දිය යුතුයි එ වගේම නරි රනායා ටත් 🤬🤬🤬🤛🏼 ෙදවියන්ගෙන් ගැලවිමක් නැ😡
Anika maithree
Besil
මැර පාලකයො, තවත් ආරක්ෂාව ඉල්ලනවා.බලය ඉල්ලනවා.අපෙ බදු මුදල් වලින් යැපෙන හිගන්නු.
ජනාධිපති තාත්තා නෙවෙයි මූ ජනාධිපති පිස්ස.රවී සහ ශානි මහත්තුරුම තමයි.
පුදුමේ කියන්නෙ ඔය පාස්කු attack එක උනේ jvp unp හවුල් ආන්ඩුව තියෙද්දිනෙ. තොපේ ආන්ඩුවමේ රටේ බුද්දි අංශ දුර්වල කරල මේ රට ව්නාශ කරල දැන් ඒ පව් රාජපක්ශල පිටින් යවන්නද හදන්නෙ?
තාමත් gu කන wada okunge dan bath කන්න පුරුදු weyan 😁😁😁😁
❤❤❤❤❤❤. Oba. Niwaradi. 100/100❤❤
ඇත්ත හොයන්න ..කඩේ යන වහල් දේශපාලන ය නැතිව
Hitanta Pissu thadawela..😬😬😬
Hitan appaya waga kiyanna ona.ugatunta ida nodee asawa sapuraganna gon buruwo nisa ada minissu ratama asarana wela.sirisena r pemadasala kewe biwwe ratawesiyage mus saha leyai.
Sirisena baya una eda muslim anthawadeen athadanguwata ganna..hakeemla ,badurdeen ,mujiber, hisbulla ,wage muslim nayakayo anthawadeen araksha kala ...un wenuwen penee hitiya..sirisena hithuwe ne ochcharama vinasayak wei kiyala..arakshaka lekamge katin kiyawuna eka..thoathuru denagenath sadda nethuwa hitiya ..ranilla emethila dannawa yam siddiyak wenna yanabawa.. gotata wasiya awa. .. indiyawe election eka thibba kale una siddiyak oka modith wasigaththa oken..lankawe police lokko buddi ansha denagaththata niyoga dunne ne sirisena ge arakshaka pradaniyo hamudawata polisiyata..muslim nayakayonge balapema nisa anduwa rekune bahutharaya muslim mp lage chandawalin gaththe..okathama sirisenata une..rajapakshalata wasi una methiwaranedi eth mahamolakaruwo indiyawe..
Oya pothe ro eaka indiya ewa sadahan nethda
Sakkili ballo okkoma prasiddiye maranna one
මේ කොටි හිතවාදී හැත්තට හින්ට් ගැසූ මෛත්‍රී මහතාට අපේ ආචාරය.
Ane hallo oya kiyana hamuda niladarin fenna kamal Gunarathna shawendra Silva dedena ape rata kotingen beraganna kochchara kapaweemak karada nikarune apahasa karanna epa owa sahagahanawa srimaha bodiya dalada maligawe maha bankuwe rata hamathanama ape minissu marena kota koheda hitiye rata rakagattu viruwanta garahanna epa owa karakila ena dawasaka karakila ey enisa kathakarana kota kalpanawen wachana bavitha karoth honday ewa aluth nayakayata balapay ethuma rakaganna nm sahagahana boru nokiya hitiyoth honday
Hittan meka keruwe thawa kenekuta udau. Karanda.Mathakada dawas ,52Hittan karanda hadapuDeya.Naduwa patangathugamanSiyaludenama niwasaAddssiye thabiyaUthui.
දෙවියනේ,සත්‍ය හෙළි වේවා,,!
මිනීමරු පාලකයන්ට දඩුවම් ලැබේවා,,!
මම බෞද්ධ .... හැබැයි මේ සිද්ධිය උන වෙලාවෙ මම මගේ බිරිඳට කිව්වා "දෙවියො වඳින්න ගිය මිනිස්සු මරපු සාපෙ ලේසි වෙන්නේ නෑ " කියලා . ඒක ඒ විදිහටම උනා... ගෝඨාභය ජනාධිපති උනාට එක දවසක් සැනසීමෙන් රට පාලනය කරන්න බැරි උනා, සිරිසේන හිඟන්නෙක් ගානට වැටිලා ඉන්නේ , රාජපක්ෂලා ගැන කියන්න දෙයක් නෑ මුළු රටෙන්ම චන්ද ලක්ෂ 3.5යි, රට බංකොලොත් උනා, පත්කරපු මිනිස්සුම ගෝඨාව කනට ගහලා පැන්නුවේ . ඒකට තමයි ස්වභාවධර්මය කියන්නේ .
Well said. 👍💯👍
Yes it is true
Atta.
Sahathika attha bro👍
Aniwaren.okunta hodak nam wenne na me අහිංසක මිනිස්සුන්ට karapu deta 😔😔
වරදකරුවන් සොයා ඔවුන්ට නිසි දඬුවම් දිය යුතුමයි ....එය කලහැක්කේ අදූෂිත මාලිමාවට පමණයි ....එය අපි නොඉවසිල්ලෙන් බලා සිටිනා දෙයක්
ඉතාම වැදගත් සහ දුර දක්නා නුවණින් විමසා කරන ලද දේශනයක්...සුනන්ද..,!
මෙය කල හැකි මාලිමාවට පමනයි සියලු වැරදි කරුවන්ට දඩුවම් දෙමු
හරීන් ප්‍රනාන්දු මේ ප්‍රහාරය ගැන දැනසිටිය.
Aniwaren.. Majara desapaluwo kalakanni
සම්පූර්ණ ඇත්ත. හිතාගන්න බෑ මේ ඇත්තටම මිනිස්සුද කියල.
සලේ කියන මිනීමරුවා මේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඌ තමයි අර පියතුමා කිව්ව කෝල් එක දුන්න එකා 🤪
My3 හිටං, තොට මෙයින් ගැලවීමක් නැහැ. හුටං.
Ranil
වටිනාම කතාව.බලය තියෙන විට ඔලුවක් නොතිබුන පාලකයන් රටකට මොනතරම් අහේනියක් කලාද?
වරදට දඩුවම අත්‍යවශ්‍යයි.හැබැයි වරද කරුවන් තෝරා බේරා වෙන්කර ගත යුතුයි.....ඔබ ප්රමාද වූවා ද??පොලිස්පති නිදහස් විය යුතු බවක් පාර්ලිමේන්තුවේ දී කිය වුණා!!!!මෙම අවණඩුව විසදීමට මේ හොදම කාලයයි!!!බලපෑම් කරමු!!!
එකඟයි❤
Thanks for your guidance SUNANDA "
නියම කතාව මල්ලි.💐
My Respect 🙏
අනේ ow අදත් ඒ සිද්ධිය දකින කොට මටත් 😢😢😢...මොකද කිසිම වරදක් nokarapu අසරණ මිනිස්සු maruna ...ඒ වගේ da අදත් ඒක නිසා ආබාධිත වෙලා දුක් විඳිනවා ..mea ළඟදී එවැනි කෙනෙක් මිය ගිය බවක් දුටුවා ..ස්වභාව ධර්මය dan nadu අහන්න පටන් අරන් ....ඒ හැමෝටම වගේම ඊටත් පෙර ඝාතනය වුණ සැමට සාධාරණ ඉටු වේවා ..👍🙏🇮🇱
Glad to see you living with again in Sri Lanka.
Start your "Yukthiya" paper again.
Aniwaryen jevitha kiyala munta maraniya dandanaya niyama karanna oni hire damma ta palak na aluth rajayata awa gaman nidahase denawa thumani 🙏🏻
එවකට රාජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) ප්‍රධානී නිලන්ත ජයවර්ධන තමාට දැනුම් නොදුන් බව සිරිසේන අවධාරනය කරන්නේ නම්, ඒ පිළිබඳව නිලන්ත ජයවර්ධනගෙන් පැහැදිලි කිරීම් කැඳවීමට ඔහු වහා පියවර නොගත්තේ මන්ද?
Very good Expression. You Revealed Everything, The Truth of This Incident! Explained Nicely to The Whole Nation of This Country! We Appreciate Very Much to You Mister ! God Bless you !
VERY GOOD
මේ සම්බන්ධව හිටපු ත්‍රිවිධ හමුදාපති වරු අත් අඩංගුවට ගත යුතුයි.... ඔවුන් මේ සේරම දන්නවා...... මේක ගැහුවේ ආණ්ඩුව බලෙට එන්න මිසක් වෙන දෙකට නෙමෙයි. කමල් ගුණරත්න ශලේ මුන් ඔක්කොම දන්නවා.... මේක දේශපාලන වැඩක්..... 10000,,%
එකල ආරක්ෂක මණ්ඩලයේ හිටපු සාමාජිකයන් සියලු දෙනාම ප්‍රශ්න කල යුතුය.
අනිවාර්යයෙන් උං මෙකට ඉන්නවා හමුදා බුද්ධි අංශවලට උන්ට ඔන මිනි මරැවෝ දාගන තව හුගක් මිනිස්සු එ විදිහට උං මැරැවා කල පවු පල දෙනවා
Respect 🙏 Mr Sunanda
රට නීතියේ ආධිපත්‍ය මත ක්‍රියාත්මක විය යුතුය. නීතියක් නැති රටකට සංවර්ධනය යනු තවත් එක් වචනයක් පමණි.
දයාසිරි හිටියෙ ආරක්ෂක මීටීමේ.
You you are right crect ..jayawewa marlimarwata jayawewa
Mythreepala said he knows, who did the Easter attack??👍✌.
You are great sri lankan
❤❤❤❤NPP
Very good 👍
Great explanation
Main character is gota .
no Ranil
@@chandrikadissanayake6074රනිල් දන් නෑ.එයාට ඒ කාලේ හිටපු ජනාධිපති ආරක්ෂක කව්න්සලේටවත් එන්න දුන් නෑ ආරක්ශක බුද්දි අන්ශ සමග ලගින්ම ගනුදෙනු කලේ කව්ද,
gota thamai. prasiddiye kiyannathi unat godak aya dannwa gota ge wadak kyla
Gotabhayameka danneth nahaohu deshapalane hitiyenaha gon minissu.
මරණ දඩුවම සක්‍රිය කර එල්ලන්න සම්බන්ධ සියලු දෙනා 🙏
God bless ❤❤
MY 3 Umba nam anivaren Jumparayak andinna oney paraballa.
Excellent analysis
Gd bless , Mr .Sunanda....
බලයට තන්හාවෙන් රට පාවාදුන් මහජනතාවගේ ආරක්ෂාව සමච්චලයට ගත්ත පාලකයින් තමා මේකේ වරදකාරයෝ...පවතින රජයකට එරෙහිව මිනිස්සුන්ට බොරු කරලා බලය ගත්තනම් ඒ අය සියල්ලට වග කියන්න ඕන
මෙක කලේ වෙන කෟරැත් නෙමෙයි කලකණි මිණිමරැ රාජපක්ෂලා බලය වෙනුවෙන් මෙක මුං පිලිවෙලට කෙරෙව්වා කරපු පවු පල දෙනවා මෙකට වචනෙන් හරි ගැවෙන උන්ට එ සාපේ අනිවාර්යයෙන් වදිනවා
@@rangasankalpa7833 ඒක හරි කරපු උන්ටයි අනුබල දුන්න උන්ටයි ප්‍රතිඵල කැරකිලා එයි වෙලාවට
අර "මිහින්තලේ දෙවදත්තයට" වගේ BMW ,V 8,AUDI කිහිපයයි දෙන්න ඕනේ.......කිසිම පරීක්ෂණයක් ඕනෙම නැහැ....එයාල ගෙනාපු ආයුශ එච්චරයි.ඊ ලග අර්ත්මයේදී නිවන් සුව ප්‍රර්ථනා කරමු කියල දෙන සුකොපබෝගී වාහන ටික අරගෙන බුදු සැප විදිවි.......ඒ අතින් මම ගරු කරනවා කතෝලික පියතුන්ට එදා ඉදල අවරුදු 5 ක් තිස්සේ අසරණ මිනිසුන්ට යුක්තිය ඉස්ත කරන්න ගන්නා යුත්සහයට.මහා මැතිවරණයෙන් මාලිමාවට 5/6 ක බලයක් අරගෙන දෙන්න පරීක්ෂණ සියල්ලම සුවාදීනව ලස්සනට කරගෙන යාවි.....රාජපක්ෂලා බලය වෙනුවෙන් මොන තරම් නම් මිනිස් ගාතන කරලා තියෙනවද??රටේ අද්යපනයට අය වැයෙන් 5% වන් කරන්න කියල වුද්ගොෂණය කල විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට සහයෝගය දෙමින් හිටිය විශ්ව විද්‍යාල සිශ්ය වියාපාරයේ හිටපු තරුණ නායකයෝ දෙන්නම ඉබුල්ගොඩදී accident වෙලා මරුන.ඒ දෙන්නගේ අන්තිම කෝල් එකේදී කියවුනා එයාල දෙන්නා පිටුපස්සෙන් පිරිසක් ලුහු බදිනවා කියල.....කෝ ඒ තරුණයෝ දෙන්නට යුක්තිය..?
සිරිසේන වත් අත් අඩංගුවට ගන්න ඕනෙ .
Ranilta oba sahaya dunne eya gena nodenada. ?
Harin dannawa
obe kiyawima hariyata hari
Issellama maithreewaathadanguwata ganda oni
නව ජනාධිපතිගෙන් රටේ දියුණුව නෙමේ පලමුව බලාපොරොත්තු වෙන්නෙ . එක පලමු තැන පාස්කු දින ප්‍රහාරයේ මිනිමරැවොන්ට දඩුවම් ලබා දෙන්න . දියුණුව ඉබේම වෙයි මේ පැතුම ඉටු කලොත්
මම බලන් ඉන්නවා,
ජනක සිසිත
තාජුඩීන්
ලසන්ත
මේවගේ විමර්ශන වෙනකන්...මේවා මේ රටේ මහදවල් උන හෙනගහන අපරාද
Hope we get the truth regarding Easter Sunday terrorism.
Jathika janabalaweygeta jayawewa
අපි ඉන්නවා ඔනම දෙකට එලියට එන්ඩ මේ වෙනුවෙන් , මිනිස්සු හඩ අවදි කරන්ඩම ඔන මේක කරපු පර සක්කිලි බල තන්හවට දැනටම එ සාපය වැදිලා සි සිකඩ ගිහින් තියෙන්නෙ රටේ මිනිස්සු මොඩයො නෙමෙයි හැමදාම රවට්ටන්ඩ බෑ
❤❤❤❤❤❤AKD
තමා නිර්දෝශ නිසා හිනාවෙන එකයි අනිත් අය වැරදි හින්දා හිනාවෙන එකයි
ඒ වගේම මිනිස්සුන්ට අහුවෙන්නති තව හිනාවක් තියෙනව තමා වැරදිකරුවෙක් බව තමාට විරුද්ධ බව තේරිලා වියරුවෙන් හිනාවෙන එක හරියට තමිල් සෙල්ලම්ගේ හිනාව වගේ
ඕවට වග කියන්න ඕනේ මෝඩ මහඡනතාවත් දැනුත් බලන්නකෝ අනුර සහෝදරයා ටත් අන්චි අදින්න බලන් ඉන්නේ මෝකද තමන්ට දේයක් වේනකල් අනුන්ගේ දේවල් තමන්ගේ නොවන නිසා මාලිමාවට ඡය
❤❤❤❤❤
MY three
පාස්කු ප්‍රහාරයන් පසුව වැඩියෙන්ම පිඩාවට පත්වුනේ සාමාන්‍ය මුස්ලිමි සහ මැලේ ජාතිකයින්. ජාතිවාදය ඇතිකර ගොඨාභයව ජනාධිපති කරන්න තමයි උත්සාහ කලේ. ආදරය අරගලය තුලින් පුරවැසියන් තේරැමිගත්තා ජාතිවාදය ඇති කරන්නේ දේශපාලකයින් බව. අරගලයේ දි සියඵම පුරවැසියන්ගේ එකමුතුකම ඇති ව්ය. එහි ප්‍රතිඵලය තමයි වර්තමාන ජනාධිපති තුමා පත්විම. ඔබ තුමාට සුභ පතමි.❤❤❤☸️☪️☦️🕉️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭
❤❤❤🎉
mewa news walata dennedda ?
💐🙏
හරින්. මෙකට වගකියන්න ඔනි මිනිසුන් මරාගෙ සුර. සැප විදිනවා. කාලකණ්ණි
මහින්ද අැතුලු හිටපු ජනාධිපති වරැ පුපුරා ගිය අයත් අැතුලු... head එකට දඩුවම් කියම වී ඉදිරිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු system එකක් උවමනා කාලයක්.... අපෙක්ෂා වේ
මෙයට
ස්වභාව ධර්මය
👍👍👍🎉🎉🎉❤❤❤
මේක දැනගෙන හිටපු උන් අත්අඩංගුවට ගත යුතුයි . මොකද යම් අනතුරක් සිදුවිමට අදාල කරැණු දැන සිට එය නොකියා සිටිම ද බරපතල වරදකි . එතකොට මේකෙ අල ගිය මුල ගිය තැන් සොයාගන්න පුළුවන් .
මේක අතාරින්න එපා!
මට මතකයි,කාදිනල් අගරදතුමන්
කිව්වා,අර්බුදයක් නිර්මාණය කර ලබාගන්නා ජයග්‍රහණය වැඩිකල් භුක්තිවිදින්න ලැබෙන්නේ නෑ කියා,එය හරියටම හරි,ඒ වගේම එය එසේම විය,
අපරාධයක් කර සැමදා සැගවී සිටිය නොහැකියි,එය විශ්ව නීතියයි
Sound only one side
තව කොච්චර කල් පාස්කු තියෙයි ද. 30 අඋරුදු යුද්දේ කියක් මැරුණද. ප්‍රේමදාස කාලේ
ඔබ තුමාගේ මේ පොත කොහෙන්ද මිලදී ගන්න පුළුවන්
😢😢😢
Mithree is a psychiatric patient?
Referred to Angoda hospital
ඈමරිකාවේ 9/11 ප්‍රහාරේ අල්කයිඩා පිට දාලා ඈමරිකාව අතපිහිදා ගත්තා වගේ, මෙකත් සහරාන් පිටින්ම යාවි..
කතොලික පල්ලිය වලින් දැනුවත් කරන් නෑ,නිහඩයි,
Ado sirisena
Aparadakaruwo wayasakai kiya ath hita woo, danduwam niyama nokarana lesa garu, adhikaranayen illa sitinawa. Otharam rajya depola gasa ke Fousi ada sepen ,niwesata wee sitinawa. Nethi wune janathawage mudal.
මෙකට නම් යුක්තිය ඉටු විය යුතු මයි මන්ද එයාලා පල්ලිය ට ගියෙ ආගම අදහන්න
සිරිසේනය වගෙ නිවට කාලකන්නයෙක් වෙන නැතුව ඇති...😐🥲😑
DesaAppiriya. Kalakanniya. Sinhhala. Bauddha. Apata. Wu. Asadarana. Ganath. Liyapan. Katakarapan😈😈👹👹👹👹💥💥😂😂😂😂😂😂
ගෑවිච්ච එකෙක් නෑර එල්ලමු.
Ranil ayi bakan nilagena hitiye agamethi wasayen
Riyal Riyal
6:29 what’s that movie?
පොන්සේකා ආරක්ෂාක ඈමති විමට සිතා සිටියද ඊට මෛත්‍රීපාල සිරිසෙන විරැද්ධ විම නිසා වෛර බැදගත් හේ පාස්කු බොම්බය අස්සේ මෛත්‍රීපාල සිරිසේන මැරිමේ කියාන්විතය කල නිසාන්ත සිල්වා කන්දප්පා හා සානි අබේසෙකර හා ජයන්ත විකමරත්න සමග සරත් පොන්සේකා ඒක්වි සිටියේ මේ බෝම්බය දැනගත් වේලේම ලංකාවට පලමු ගුවන් යනයේම නැගි පැමිණේයි යයි කියා සිතා මාකදුරේ මදුෂකගේ පාතාලයො හා කොලඹ අපරාධ පරීක්ෂණ අංශයේ වහනයකින් කටුනායක ගුවන්තොටුපලෙන් පිටවෙන පාර අද්දර පුපුරණ දෘවෘය පිරවු අඩි හයක් දිග බටයක් සකසාගෙන රාත්‍රී වන තුරැ බලා සිටියේ මෛත්‍රීපාල පැමිණි සැනින් පුපුරා ගිය පසු වේඩි පහාරයක්ද එල්ල කිරිමටය.
පසුව මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුවේ සීටියදීම ගුවන්තොටුපල වහාම ගුවන්හමුදාව යතටත ගන්නා ලෙස දුන් නියොගයෙන් පසු පැමිණි ගුවන් හමුදාවට පාර අද්දර අතහැර ගෝස් තිබු පුපුරණ දෘවෘය පිරවු බොම්බය හමුවි එය පුපුරවා දැමු බව පසුදින ජනමාධ්‍ය වල සදහන් වුවද ඒ කිසිවක් ඉන්පසු කරලියට නාවේය. ඒසේ පුපුරවා දැමු කටුනායක පාර අද්දර තිබු බටයක හැඩැති බොම්බයේ ආකෘතියට සමාන පුපුරවා අත්හදා බැලු බොම්බයක කොටස් පුත්තලම පුහුණු කටයුතු කල තට්ටු හතරේ ටෑන්කිය අසල බිම තිබේනු රැපවාහිනි කැමරා කාච තුල සටහන් වි තිබුනි.
ඒ අනුව හා පොලිස් පණිවුඩවලට සවන්දේන උපකරණ මිගමුව පදේශිය සභා නියොඡිතයෙකුගේ ගේදර තිබීම මත මෛත්‍රීපාල මරා දමා සරත් පොන්සේකා රටේ බලය ඇල්ලිමේ කුමණ්තණයක් තිබු බව පසක් වනුයේ ඔහු විසීන් තනියම කල පාර්ලිමේන්තුවේ 2019 අපියේල් 24 දින කැදවු පාර්ලිමේන්තුවේ කල කථාවේදි මෛත්‍රීපාලට අවශ්‍යතාවයක් තිබුණි නමන් ගුවන්යානා 5 ගමන් හා පැමිණි වෙලාවන් දක්වමින් කථා කලේ තමාගේ අවශ්‍යතාවය වු මෛත්‍රී පාල මරාදම පාලනය අතට ගැනිමට නොහැකි වීමේ ශෝකය හා වෛරය මුසුව බව පෙනි යන්නේ යම් සිද්ධියක් වු ස්ථානයට ඒකපාර කඩාගෙන යැමට අරක්ෂාව භාර තැනැත්තන් හෝ සාමාන්‍ය සිහි බුද්ධියක් තිබේණ කිසිවේක් නොයන බව ලෝක ඉතිහාසය විමසා බැලීමේන් මොනවට පැහැදිය.
හෙලිකපුටෙකු පිට නැගි කටුනායක සිට කොලඹ පැමිණියහොත් කටුනායක බොම්බයේ පයොජනයක් නැති නිසා ජනාධිපති මන්දිරයේ සිට පැමිනේන මාර්ගය අසන්නේ බෝම්බ සමග ගැස් ටැංකි ඇටවු වැන් රථයක් සුදානම් කර පැවතියේද පල්ලියේ විනාශය ගැන බැලිමට පුජකයන් හමුවිමට එන මෛත්‍රීපාල මරා දැමිමට දේවන සැලසූමය. එහෙත් මෛත්‍රීපාල දුරකථන මගින් මිස පල්ලියට ඇවිත් බැලුවේ නැත
ඔයා ගොඩක් දේවල් දන්නවා වහේ. තොරතුරු අලුත් ආණ්ඩුවට දෙන්න
දෙවියො වැද වැද හිටපු අහිංසක මිනිස්සු මරන්ඩ බොම්බ ගස්සලා මම රට ජාතිය බෙර ගන්ඩ ජනාධිපතිවරණයට එනවා කියාගන 69 ලක්ෂයක් මිනිස්සු රවට්ටපු උංට එ සාපය දැනටම වැදිලා තියෙන්නෙ එවැන් ගැලවෙන්ඩ බෑ පාපතරයො මෙකට ගැවුන ගැවුන එවුන්ට මේ සාපය අනිවාර්යයෙන් වදිනවා පත්වුන නව රජය ගැන අපිට විස්වසයි අනිවාර්යයෙන් නිතිය ඉදිරියට ඔය සෙරම ගෙන්ඩ ඔනේ මේ රටේ තවත් ඔය මිනිමරැවන්ට කඩේ යන එවුන් ඉන්නෙ බොහොම අත ලොස්සයි එකත් උංගෙන් යැපෙන හොරැ ටික විතරයි
කවද්ද රට ඉදලා ආවේ කාලෙකින් දැක්කේ
ඔය කියන ජනාධිපතිතුමාට මා කියා හිටියා, ජනාධිපතිවරය වඳුරන්ගෙන් බණ අහන්නෙ නැතුව බමුණන්ගෙන් බණ අහන්න කියලා. බදු වංචා කරපු බව පිළිගත්ත තනාධිපතිවරයෙක්ව සිටි ASP ආරක්ෂා කරා. දොහාවල අපේ පාසල විනාශ කළා.
Saley umba dan lasthiwela hitapan harda shakthiya saha neethiya Nadu theenduwa Dena kaalayayi mey. Marunu ahinsaka minisunge Shaapaya a wenuwen sambanda una thopi hama ekama eliyata genawa kiyala mathaka thiyagena jivath weyan. Mithripaala umba wage pahara janadipathi kenekwa ballange kuduwata daala yawa haal kanna denna sudusu thirisanek umba.
තවමත් බයිල කෙලින්නෙ..... කවුද ගැහුවෙ... මොකක්ද හේතුව ... ඒ කිසි දෙයක් ගැන කතා කරන්නෙ නැහැ..... ගහපු එවුන් ගැන කියනව-ඒත් 97වතාවක් ආපු අනතුරු ඇඟවීම් තමන් ඇතුළු පොලීසිය බලන් හිටියෙ ඇයි කියන්නෙ නැහැ...... දෙයක් හිතන්නෙ බැරි ගොන්නුන්ට කියපන් ඕව..........
Meya tamai colombo walata bomba danna L.T.T.E. ekata help karala Ratin panala sitiye swiss
හිටං හුටං උඹ විඳවපං දැං කපටි, මාන්නක්කාරයා.....🐺
Ohu balayata path woowe ,rata ha janathawa araksha karana bawata diwrum deela.Ese nam ohu diwruma kada kala eke kohomada ohu pension ganne. Me siyalla ahosi kara ohuge depala rajya santhaka kala yuthui.
Ohuta danduwam diya yuthumai.
පර හුටමා ඔකාට දඩුවම් දිය යුතුයි එ වගේම නරි රනායා ටත් 🤬🤬🤬🤛🏼 ෙදවියන්ගෙන් ගැලවිමක් නැ😡
Anika maithree
Besil
මැර පාලකයො, තවත් ආරක්ෂාව ඉල්ලනවා.
බලය ඉල්ලනවා.
අපෙ බදු මුදල් වලින් යැපෙන හිගන්නු.
ජනාධිපති තාත්තා නෙවෙයි මූ ජනාධිපති පිස්ස.රවී සහ ශානි මහත්තුරුම තමයි.
පුදුමේ කියන්නෙ ඔය පාස්කු attack එක උනේ jvp unp හවුල් ආන්ඩුව තියෙද්දිනෙ. තොපේ ආන්ඩුව
මේ රටේ බුද්දි අංශ දුර්වල කරල මේ රට ව්නාශ කරල දැන් ඒ පව් රාජපක්ශල පිටින් යවන්නද
හදන්නෙ?
තාමත් gu කන wada okunge dan bath කන්න පුරුදු weyan 😁😁😁😁
❤❤❤❤❤❤. Oba. Niwaradi. 100/100❤❤
ඇත්ත හොයන්න ..කඩේ යන වහල් දේශපාලන ය නැතිව
Hitanta Pissu thadawela..😬😬😬
Hitan appaya waga kiyanna ona.ugatunta ida nodee asawa sapuraganna gon buruwo nisa ada minissu ratama asarana wela.sirisena r pemadasala kewe biwwe ratawesiyage mus saha leyai.
Sirisena baya una eda muslim anthawadeen athadanguwata ganna..hakeemla ,badurdeen ,mujiber, hisbulla ,wage muslim nayakayo anthawadeen araksha kala ...un wenuwen penee hitiya..sirisena hithuwe ne ochcharama vinasayak wei kiyala..arakshaka lekamge katin kiyawuna eka..thoathuru denagenath sadda nethuwa hitiya ..ranilla emethila dannawa yam siddiyak wenna yanabawa.. gotata wasiya awa. .. indiyawe election eka thibba kale una siddiyak oka modith wasigaththa oken..lankawe police lokko buddi ansha denagaththata niyoga dunne ne sirisena ge arakshaka pradaniyo hamudawata polisiyata..muslim nayakayonge balapema nisa anduwa rekune bahutharaya muslim mp lage chandawalin gaththe..okathama sirisenata une..rajapakshalata wasi una methiwaranedi eth mahamolakaruwo indiyawe..
Oya pothe ro eaka indiya ewa sadahan nethda
Sakkili ballo okkoma prasiddiye maranna one
මේ කොටි හිතවාදී හැත්තට හින්ට් ගැසූ මෛත්‍රී මහතාට අපේ ආචාරය.
Ane hallo oya kiyana hamuda niladarin fenna kamal Gunarathna shawendra Silva dedena ape rata kotingen beraganna kochchara kapaweemak karada nikarune apahasa karanna epa owa sahagahanawa srimaha bodiya dalada maligawe maha bankuwe rata hamathanama ape minissu marena kota koheda hitiye rata rakagattu viruwanta garahanna epa owa karakila ena dawasaka karakila ey enisa kathakarana kota kalpanawen wachana bavitha karoth honday ewa aluth nayakayata balapay ethuma rakaganna nm sahagahana boru nokiya hitiyoth honday
Hittan meka keruwe thawa kenekuta udau. Karanda.
Mathakada dawas ,52
Hittan karanda hadapu
Deya.
Naduwa patangathugaman
Siyaludenama niwasa
Addssiye thabiya
Uthui.